ක්‍රීඩා

කාසියේ වාසිය ලංකාවට – පළමුව පන්දුවට පහර දෙයි

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහි තුන් වන සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිඛේ.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදීයි තරගය පැවැත්වෙන්නේ.

තරග තුනකින් සමන්විත තරගාවිලිය මේ වන විට තරග 2 ට 0 ක් ලෙස ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.