ක්‍රීඩා

කාසියේ වාසිය මාලිංගගේ ගාල්ල කණ්ඩායමට

සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට ආරම්භ වී තිබේ.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ගාල්ල කණ්ඩායමේ නායක ලසිත් මාලිංග සමත් විය.

ඒ අනුව ඔහු මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.