ක්‍රීඩා

කාසියේ වාසිය නවසීලන්තයට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර පිටියේදී පැවැත්වෙමින් තිබේ.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත පිල මුලින්ම පන්දුවට පහරදීම තීරණය කළේය.

ඒ අනුව නවසීලන්ත පිල මේ වන විට පන්දුවට පහරදෙමින් සිටියි.

අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක පහතින් වේ.