කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට
28 June 2019
කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට
28 June 2019
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායමේ සමත් විය.
ඒ අනුව දකුණු අප්‍රිකාණු කණ්ඩායමේ නායක ඩූප්ලසීස් මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.
මෙම තරගය ශ්‍රී ලංකා පිලට ඉතාමත් වැදගත් තරගයක් වේ.
ඊට හේතුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඇති අවස්ථාවයි.