ක්‍රීඩා

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.

අද තරගයට ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක පහතින් වේ…

Sri Lanka XI:
1 Dimuth Karunaratne (capt)
2 Lahiru Thirimanne
3 Kusal Perera (wk)
4 Kusal Mendis
5 Angelo Mathews
6 Dhananjaya de Silva
7 Thisara Perera
8 Isuru Udana
9 Suranga Lakmal
10 Nuwan Pradeep
11 Lasith Malinga

Afghanistan XI:
1 Mohammad Shahzad (wk)
2 Hazratullah Zazai
3 Rahmat Shah
4 Hashmatullah Shahidi
5 Najibullah Zadran
6 Mohammad Nabi
7 Gulbadin Naib (capt)
8 Rashid Khan
9 Mujeeb-ur-Rahman
10 Hamid Hassan
11 Dawlat Zadran