brand logo
logo

කාත්තන්කුඩිය පොලිසියේ‍ 36කට කොවිඩ්

26 May 2021

අද ආසාධිතයින් 1581යි

මඩකලපුව කාත්තන්කුඩි පොලිසියේ නිලධාරීන් 36කට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද(26)තහවුරු විය. කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ 1581 දෙනකු අද දිනයේ හඳුනාගත් බව යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද පස්වරුවේ පැවසීය.
 

More News..