brand logo
logo

කාටවත් බෑ මගේ සිංදු මට ඇඬෙන්න කියන්න - විරාජ් පෙරේරා (Video)

27 June 2019

විරාජ් පෙරේරා කියන්නේ ලංකාවේ බිහිවුණු දක්ෂතම ගායන ශිල්පියෙක් විරාජ් ගායකයෙක්ට අමතරව මේ දවස්වල රංගන ශිල්පියෙක් විදිහටත් වැඩ කරනවා ඒ වගේම ඉන්දියාවත් එක්ක එකතුවෙලා අලුත්ම වැඩක් කරන්න ලෑස්තියි. ඒ ගැන 'අරුණ' එක්ක සිදු කළ කතාබහ. https://youtu.be/wNvVExjt-18
 

More News..