කළුතර රතුකුරුස නිවාස සංකීර්ණය හුදෙකලා කෙරෙයි
20 November 2020
කළුතර රතුකුරුස නිවාස සංකීර්ණය හුදෙකලා කෙරෙයි
20 November 2020
කළුතර උතුර රතුකුරුස නිවාස සංකීර්ණය කොවිඩ් ආසාදිත කාන්තාවක් හමුවීම හේතුවෙන් එම නිවාස සංකීර්නය හුදකලා කර ඇත. ඒ බව කළුතර-උතුර පොලීසිය පවසනවා.
මේ බව අනාවරණය කර ගෙන ඇත්තේ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් ගෙන් අහඹු ලෙස සිදුකල PCR පරීක්ෂණයෙන් බව පැවසෙනවා.
හුදකලා කරන ලද නිවාස සංකීර්ණයට මේ වන විට පොලිස් ආරක්ෂාව යොදවා ඇතයි කළුතර-උතුරු පොලිසිය සඳහන් කර ඇත.