News

කළුතර ප්‍රදේශ 10ක් හුදකලා බවින් ඉවත් කරයි

කළුතර සහ බේරුවල යන පොලිස් වසම්වල ප්‍රදේශ 11ක් මේ මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.

කළුතර පොලිස් වසමේ

725 කළුතර දකුණ ග්‍රාම නිලධාරි වසමේ කොටසක්
725 ඒ කළුතර දකුණ ග්‍රාම නිලධාරි වසම
725 බී වේලාපුර ග්‍රාම නිලධාරි වසමේ කොටසක්
727 මහවත්ත ග්‍රාම නිලධාරි වසම
727 බී කුඩා හීනටියන්ගල වසමේ මෆූර් චන්ද්‍රවංක කොටස හැර වසමේ ඉතිරි කොටස
727 සී කුරුදුවත්ත ග්‍රාම නිලධාරි වසම
727 ඊ අක්කරගොඩ ග්‍රාම නිලධාරි වසම
730 වෙට්ටුමකඩ දකුණ ග්‍රාම නිලධාරි වසම
730 ඒ කලපුව ග්‍රාම නිලධාරි වසමේ කොටසක්
730 බී කටුකරුන්ද ග්‍රාම නිලධාරි වසමේ කොටසක්

බේරුවල පොලිස් වසමේ
743 ඒ අක්කරමලේ ග්‍රාම නිලධාරි වසම