කළුතර දිස්ත්‍රික්කයේ රෝහල්වල වෛද්‍යවරු වැඩ වර්ජනයක
කළුතර දිස්ත්‍රික්කයේ රජයේ රෝහල්වල සියලුම වෛද්‍යවරුන් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඒ අනුව හෙට (25) උදෑසන 8.00 තෙක් මෙම වර්ජනය ක්‍රියාත්මක වනු ඇති.
එම සංගමයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ අද (24) පස්වරුවේ විධායක කමිටුව රැස්වීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනු ඇති බවයි.