කහ හා ඉගුරු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර Posted on: November 17, 2020 6:09 pm No Comments Post Views: 1,058පුරන් කුඹුරු වල පොල් හා තැඹිලි වගා කිරීම දිරිමත් කරනවා.අක්කර 6500ක කජු වගා කිරීමට පියවර.කහ හා ඉගුරු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කරනවා.