brand logo
logo

කල්‍යාණි රන් පිවිසුම ජනතා අයිතියට

24 November 2021

ලංකාවේ ප්‍රථම වරට කේබල් මත ඉදි වූ පාලම

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාළම ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. මෙම නව පාලම ‘කල්‍යාණී රන් පිවිසුම’ නමින් හඳුන්වනු ලබයි.
 

More News..