brand logoaward badge

කර්මාන්තශාලාවක් ගිනි ගනී

21 October 2021

අත්තනගල්ල උණුසුම් කරමින් හදිසියේ ඇති වූ ගින්න

අත්තනගල්ල, ඌරාපොළ ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාතශාලවක විශාල ගින්නක් හට ගෙන තිබුණි. අද (21) දහවල් ඇතිවී තිබෙන එම ගින්න වේගයෙන් ව්‍යාප්ත වී ගොස් ඇති බව වාර්තා වේ. ගින්න ඇති වීමට හේතු මෙතෙක් අනාවරණය වී නොමැත.
 

More News..