brand logo
logo

කබීර් හෂීම් හා හලීම් නැවත අමාත්‍යධුරවල දිව්රුම් දෙයි

19 June 2019

පසුගියදා අමාත්‍ය ධුර වලින් ඉවත් වූ කබීර් හෂීම් සහ M.H.A. හලීම් යන මහත්වරු අමාත්‍යවරුන් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර යළි දිවුරුම් දී ඇත. ඔවුන් පෙර දැරු අමාත්‍යධුරවලම නැවත දිව්රුම් දී ඇත.
 

More News..