brand logo
logo

කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිද පෙබරවාරි 19 තෙක් රිමාන්ඩ්

06 February 2020

ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙබරවාරි 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධානාරගාර ගත කරන ලෙසට නියෝග කළේය.
 

More News..