කඳාන සහ මහබාගේ හුදකලා කරයි Posted on: November 9, 2020 8:40 pm No Comments Post Views: 321කඳාන සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.එම ප්‍රදේශ නැවත දැනුම්දෙනතුරු හුදකලා කළ බව ඒ මහතා සඳහන් කළේය.