brand logo

කඳාන විදුලි බලමණ්ඩලයේ 13කට කොවිඩ්

12 October 2020

කඳාන විදුලිබල මණ්ඩලයේ 13 දෙනෙකුට කොවිඩ් අසාදිත බව තහවුරු කර ගෙන ඇත. කොළඹ පෞද්ගලික රෝහලකින් මෙම සේවකයින් 13'  PCR පරීක්ෂණ කරගෙන ඇති අතර එහිදී මේ බව තහවුරු කර ගෙන ඇත. අද දින මෙම පිරිස කඳාන මහජන සෞඛය පරීක්ශකවරයා හමුවීමට ද නියමිතයි. කඳාන විදුලි බල මණ්ඩලයේ සේවකයෙක්ගේ දියණියක මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇති අතර අදාල සේවකයා සිය නිවසේ ස්වයං නිරෝධායනය වී ඇත. මේ හේතුව නිසා අනෙකුත් සේවකයන් ද PCR පරක්ෂණ සිදුකර ගෙන ඇත.
 

More News..