brand logo

ඔසුසල් "ඔන්ලයින්" වේ

23 October 2020

නිරෝධායන ඇඳිරිනීති ක්‍රියාත්මක ප්‍රදේශයන්හි ඔසුසැල් වලින් "ඔන්ලයින් " ක්‍රමයට ඖෂධ ගෙන්වා ගැනීමේ හැකියාව නැවත ආරම්භ කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා මේ බව සඳහන් කර ඇත. මේ අනුව "ඔන්ලයින් " ක්‍රමයට ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට ඔසුසැල් වෙත උපදෙස් ලබා ඇති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා ද සඳහන් කරනවා
 

More News..