ඔලිම්පික් උළෙල වසරකින් කල් යන ලකුණු
24 March 2020
ඔලිම්පික් උළෙල වසරකින් කල් යන ලකුණු
24 March 2020
ගෝලිය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය හේතුවෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙල වසරකින් කල් දැමෙනු ඇතැයි වාර්තා වෙයි.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සමාජිත ඩික් පවුන්ඩ් මහතා පවසන්නේ ඔලිම්පික් කමිටුව මගින් ලද තොරතුරු අනුව එය තහවුරු කළ හැකි බවයි.
ලෝකයේ පවතින තත්වය අනුව ටෝකියෝ ඔලිම්පික් උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් කිරිම අවිනිශ්චිත බව රටවල් කිහිපක් ම ප්‍රකාශ කර තිබුණා.