brand logo
logo

ඔයින් මෝගන්ට එක්දින ක්‍රිකට් තරඟයක් තහනම් වෙයි

16 May 2019

නියමිත වේලාව තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත්වීම හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ඔයින් මෝගන්ට එක්දින ක්‍රිකට් තරගයක් තහනම් කර තිබේ. ඒ පකිස්ථානය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී නියමිත වේලාව තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත්වීම හේතුවෙනි. දෙරට අතර මේ දිනවල එක්දින ක්‍රිකට් තරගාවලියක් ක්‍රියාත්මක වේ. එලැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් ලෙසයි.
 

More News..