brand logo

ඔමික්‍රෝන් ව්‍යාප්තියට මෙරට රෝහල් පද්ධතිය සූදානම්

27 January 2022

සෞඛ්‍ය අමාත්‍යවරයා රටටම දුන් පණිවිඩය

කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේද ව්‍යාප්තියට මුහුණ දීම සඳහා මෙරට රෝහල් පද්ධතිය සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිර රඹුක්වැල්ල මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ ආසාදිතයින් වැඩි වුවහොත් නිවසේ සිට ප්‍රථිකාර කරන ක්‍රමවේදය යළි ආරම්භ කිරීම සඳහා කටයුතු කරන බවයි. අමාත්‍යවරයා මේ පිළිබද දැක්වුයේ මෙවන් අදහසකි...

"ආර්ථිකය රැක ගන්න අතරතුර අපට පුළුවන් ප්‍රමාණයේ සීමාවන් යොදාගෙන තියෙනවා. දියුණුම රටවලුත් මේ තත්ත්වෙට පත්වෙලා තියෙන නිසා අපි මේක බැහැර කරන්නෙ නෑ"

 

More News..