ඔමික්‍රෝන් ගැන ඔබ දැනුවත් ද?
28 November 2021
ඔමික්‍රෝන් ගැන ඔබ දැනුවත් ද?
28 November 2021
ලොව දරුණුතම කොවිඩ් වෛරසය ගැන දැනගන්න
දකුණු අප්‍රිකානු කලාපයෙන් හඳුනා ගත් ඔමික්‍රෝන් (Omicron) නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැහැදිලි කිරීමක් කර තිබේ. කොවිඩ් - 19 වසංගතය සමග වසර දෙකකට ආසන්න කාලයක් අප දැන් ගත කර තිබෙනවා. මුල් වෛරසය ක්‍රමයෙන් වෙනස් වෙමින් නොයෙකුත් විකෘති ප්‍රබේධ නිර්මාණය වෙන බවත්, රෝගය බෝවීමේ අවදානම වැඩි පරිසර තත්ත්ව තුළ දී මෙවන් විකෘති නිර්මාණය වීමේ හැකියාව ද ඉහළ මට්ටමක පවතින බවත් අප හොඳින්ම දන්නා කරුණක්.


