brand logo
logo

ඔටුන්න අතහැර වෙල්ගම තේ වවන්න බහි

09 October 2019

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කළද අවසානයේ නාම යෝජනා භාරදීමෙන් මන්ත්‍රීවරයා වැළකී සිටියේය. ‘බොරු වැඩකට’ නාම යෝජනා භාර නොදුන් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය ලබානොදෙන බවත් ඔහු අවධාරණය කර සිටියේය. මාසයක කාලයක් දේශපාලනයෙන් විවේක ගන්නා බව සඳහන් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තම ඉඩමේ තේ වගා කිරීමට කටයුතු කරන බවද මහමැතිවරණයේදී කුමන දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වනවාද යන්න මෙතෙක් තීරණය කර නොමැති බවද කියයි.
 

More News..