brand logo
logo

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් අබේසේකර යළි රිමාන්ඩ්

17 January 2020

පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් අබේසේකර මෙම මස 21ක තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඒ ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාවට අදාළවය.
 

More News..