එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට පස්වරු 3.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත.
එහිදී ඉදිරි දේශපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් හා පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටළුව සාකච්ජා කරන බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
ඒ අද පැවති මාධ්‍ය හමුවකදීය.