එජාප ඉහළ තනතුරුවල වෙනසක්
එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරු කිහිපයක් සඳහා නව පත්කිරීම් කිහිපයක් අද(13) කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත්කර ඇති බව වාර්තා වේ.
ලබාදුන් තනතුරු පහත දැක්වේ……
- එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන
- එක්සත් ජාතික පක්ෂයේ උප නායකය – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්
- එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර
- එක්සත් ජාතික පක්ෂයේ සභාපති – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන