brand logo

එක්සත් රාජධානියේ ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ට විශේෂ දැනුම් දීමක්

23 June 2022

කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් ට්විටර් සටහනක්

එක්සත් රාජධානියේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම්කරන්නන් වෙත කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ. මෙහිදී ඔවුන් සඳහන් කරන්නේ හැකි ඉක්මනින් ඊට අයදුම් කරන ලෙසත් වීසා ක්‍රියාවලිය සඳහා සති 5 ක පමණ කාලයක් ගත වන බවයි.

“අපට අගෝස්තු මාසයේදී ඉහළ අයදුම්පත් ප්‍රමාණයක් ලැබීමට නියමිත බැවින් ඔබ දැන් ඔබේ අයදුම්පත්‍රය සකස් කර ඉදිරිපත් කිරීමට පටන් ගත යුතුය“, යනුවෙන් ට්විටර් සටහනක් තබමින් කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මේ බව කියා සිටී.

   
 

More News..