brand logoaward badge

එක්නැලිගොඩගේ බිරිඳ මහාධිකරණ දොරටුව අසල අළු ඉසී

30 September 2020

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් කොළඹ මහාධිකරණයට පිවිසෙන දොරටුව අසල ඊයේ (29 වැනිදා) අළු ඉසීමක් සිදුකර තිබේ. එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ඊයේ විභාගයට ගත් අතර, එම නඩු විභාගයට පෙර සන්ධ්‍යා එක්නැලිගොඩ මෝදර කාලි කෝවිලට ගොස් පොල් ගැසීමක්ද කර තිබේ. ඉෂාර රත්නකාර
 

More News..