brand logo

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

15 September 2021

විභාග කොමසාරිස්වරයාගෙන් නිවේදනයක්

2021 උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා අයදුම්පත් භාර ගැනීමට දී තිබූ කාලය අදින් අවසන් වේ. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ අයදුම්පත් භාර ගැනීමේ කාලය තවදුරටත් දීර්ඝ නොකරන බවයි. උසස් පෙල විභාග අයදුම්පත්වලින් 92% ක් මේ වනවිට විභාග දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව විභාග කොමසාරිස්වරයා සදහන් කරයි.
 

More News..