උතුරේ අවතැන් වූවන්ට ආධාර කිරීමට ඩයස්පෝරාවෙන් එවපු මුදල් TNA මන්ත්‍රීවරු පිල්ලි ගහලා
29 December 2018
උතුරේ අවතැන් වූවන්ට ආධාර කිරීමට ඩයස්පෝරාවෙන් එවපු මුදල් TNA මන්ත්‍රීවරු පිල්ලි ගහලා
29 December 2018
උතුරට බලපෑ අයහපත් කාලගුණය සමග දෙමළ ඩයස්පෝරාව විසින් එහි අවතැන්වූවන්ට සහන සැලසීම සඳහා ලබා දුන් මුදල් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වංචා කර ඇති බවට තොරතුරු හෙළිවෙයි. මෙම තත්ත්වය මත එම මුදලින් සුළු ප්‍රමාණයකින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගෙන තෝරා ගත් පිරිසකට පමණක් ලබාදී ඇත.
ඩයස්පෝරාව විවිධ රටවල පදිංචි දෙමළ ජාතිකයින්ගෙන් එකතු කරගත් මුදලින් රුපියල් ලක්ෂ 30ක් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට ලබාදී ඇත. මෙම සිද්ධිය ඩයස් පෝරාවට වාර්තා වීමත් සමගම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සමග ආරවුලක් ආරම්භ වී ඇත.
සුගන්ධි බස්නායක