brand logo

ඉන්ධන මිල ඉහළ යන ලකුණු

11 October 2021

තෙල් මිලට වෙන්න යන දේ

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විට පාඩු ලබන නිසා ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බව එම සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ ප්‍රකාශ කරයි. අද(1) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. "අගෝස්තු 31 වෙනිදා වෙන විට ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 70ක පාඩුවක් ලබනවා. මෙම පාඩුව මගහරවා ගන්න නම් අප සිදුකළ යුතු දේ වන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමයි. මම ඇමතිතුමාගෙන් මේ ගැන අවදානය යොමු කරන ලෙස ඉල්ලා සිටියා” යැයි සභාපතිවරයා සඳහන් කරයි.
 

More News..