News

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්ධන මිල සුත්‍ර කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉන්ධන මිල වෙනස් වන්නේ මේ ආකාරයෙන්,

ඔක්ටේන් (92) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් – රුපියල් 6කින් ඉහළට – නව මිල රුපියල් 129ක්

ඔක්ටේන් (95) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් – රුපියල් 5කින් ඉහළට – නව මිල රුපියල් 152ක්

ඔටෝ ඩීසල් ලීටරයක් – රුපියල් 4කින් ඉහළට – නව මිල රුපියල් 103ක්

සුපිරි ඩිසල් ලීටරයක් – රුපියල් 08 කින් ඉහළට – නව මිල රුපියල් 126ක්