ක්‍රීඩා

ඉන්දීයා – ඔස්ට්‍රේලියා ටෙස්ට් සටන ඇඩිලේඩ් පිටියේ ඇරඹෙයි

ඉන්දීයා – ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් පිටියේදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම මේ වන විට පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටිනවා.

මෙම තරගාවලියට ටෙස්ට් තරග 4ක් ඇතුළත් වන අතර ඊට අමතරව දෙරට අතර එක්දින තරග 3ක් ද පැවැත්වීමට නියමිතයි.