ක්‍රීඩා

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරඟය අද පැවැත්වීමට නියමිතය.

ඒ, ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගය.

මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට ටවුන්ටන් හි The Cooper Associates County පිටියේදී පැවැත්වීමට නියමිතය.