ක්‍රීඩා

ඉන්දියාව සහ එංගලන්තය අතර තරඟය ඇරඹෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ඉන්දියාව අතර තරගය මේ වන විට ආරම්භවී තිබේ.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම තීරණය කළේය.