brand logo
logo

ඉන්දියාවේ පළමු කොරෝනා වෛරස් ආසාදිතයා කේරළ ප්‍රාන්තයෙන් හමුවෙයි

30 January 2020

ඉන්දියාවේ පළමු කෙරෝනා වෛරස් ආසාදිතයා බව කේරළ ප්‍රාන්තයෙන් සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ආසාදිතයා චීනයේ වුහාන් හි විශ්ව විද්‍යාලයක සිට පැමිණි සිසුවෙකු වන බවට ද තොරතුරු වාර්තා වෙයි.
 

More News..