brand logo
logo

ඉදිරි දින කිහිපය තුළ ජනපතිගේ මුලිකත්වයෙන් නව ආණ්ඩුවක් බිහිකරනවා - දුමින්ද

18 November 2019

ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මුලිකත්වයෙන් නව ආණ්ඩුවක් බිහිකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ති්‍රී දුමින්ද දිසානයක අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.
 

More News..