ඇමෙරිකානු ඩොලරය රු. 180ව ඉක්මවයි
23 November 2018
ඇමෙරිකානු ඩොලරය රු. 180ව ඉක්මවයි
23 November 2018
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටී තිබෙනවා.
මහ බැංකුව වාර්තා සදහන් කළේ අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 180යි ශත 66 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 176යි ශත 72ක් ලෙසයි මහ බැංකු වාර්තා සදහන් කරන්නේ.