ක්‍රීඩා

ඇමති හරින් මැතිව්ස් හා මාලිංගව හමුවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග හා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ඇන්ජලේ මැතිව්ස් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් අද (30) පැවැත් වී ඇත.

ට්විටර් පණිවිඩයක් මාර්ගයෙන් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරිමට මෙම හමුව සිදුවූ බවයි.

එමෙන්ම ඉදියේදි අනෙකුත් ක්‍රීඩකයන් හමුවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.