ඇමති රවීගේ දුව ඔනෙලා CIDයට
06 June 2019
ඇමති රවීගේ දුව ඔනෙලා CIDයට
06 June 2019
අමාත්‍ය රවී කරුණානායකගේ දියණිය වන ඔනෙලා කරුණානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ, බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ ලබාදුන් බවට චෝදනා එල්ල වූ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටය.