brand logo
logo

ඇමති දිනේෂ් ලබන සතියේ ඉන්දියාවේ සංචාරයක

03 January 2020

විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතයි. අමාත්‍යවරයා ජනවාරි 9 වැනිදා සහ 10 වැනිදා තුළ එම සංචාරයේ නිරතවීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
 

More News..