News

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළෙදසැල් වසා දැමීමට තීරණය කරයි

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින ස්ථාන සහ ඖෂධ සැල් වසා දැමීමට රජය තීරණය කර තිබේ.

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ හෙට (13) සිට ලබන බ්‍රහස්පතින්දා දින දක්වා එම ස්ථාන වසා තැබීමට තීරණය කර ඇති බවයි.