brand logo

ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශයන්හි ජනතාවට දැනුම්දීමක්

19 October 2020

මේ වන විට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක සියලු ප්‍රදේශයන්හි ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළදසැල් සහ ඖෂධහල් හෙට දිනයේදී පැය 12ක කාලයක් විවෘතව තැබීමට අවසර ලබාදී ඇත. හෙට (20) උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.
 

More News..