News

ඇදිරි නීතිය කඩකළ පුද්ගලයින් 4018 ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 4018 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සදහන් කළේ එම කාලය තුළ රථවාහන 1033  ක් ද පොලිස් භාරයට ගත් බවයි.