brand logo
logo

ඇඟලුම් ආයතනයේ තවත් 04කට කොවිඩ්

07 October 2020

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් පුද්ගලයින් සිව්දෙනෙක් කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.
 

More News..