News

ඇඟලුම් ආයතනයේ තවත් 04කට කොවිඩ්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් පුද්ගලයින් සිව්දෙනෙක් කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.