ආසියාවෙන් පිටත දී සිදුවු පළමු කොරෝනා මරණය ප්‍රංශයෙන්
15 February 2020
ආසියාවෙන් පිටත දී සිදුවු පළමු කොරෝනා මරණය ප්‍රංශයෙන්
15 February 2020
නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ආසියාවෙන් පිටත දී සිදුවු පළමු මරණය අද වාර්තා වුණා.
කෝවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් ප්‍රංශයේදී චීන ජාතික කාන්තාවක් මරණයට පත්ව තිඛේ. චීනයේ හුඛෙයි ප්‍රාන්තයේ පදිංචිව සිටි ඇය දින කිහිපයකට පෙර ප්‍රංශයට පැමිණ තිබුණා.
කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව 1525 ක්. එයින් මරණ දෙකක් චීනයෙන් පිටත සිදුව ඇති අතර ජපානයෙන් සහ පිලිපීනයෙන් අදාල මරණ වාර්තා වුණි.