News

ආසාදිතයින් 1,581 දෙනෙක් හඳුනා ගනී

ආසාදිතයින් 1,581 දෙනෙක් හඳුනා ගනී

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,581 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව මෙරටදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 171,481කි.