ආසාදිතයන් 346ක් Posted on: January 22, 2021 7:21 pm No Comments Post Views: 162 කොවිඩ් ආසාදිතයින් 346ක් අද (22) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත.මේ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 56,422ක් වන අතර සුවය ලැබූ පිරිස 48,617ක් වනවා. එසේම කොවිඩ් මරණ 276ක් මෙරටින් වාර්තා වී තිබේ.