News

ආසදිතයෝ 530ක් සුවය ලබයි

 

කොවිඩ් ආසදිතව රෝහල් ගතවූ 530 දෙනෙක් අද (12) දින පුර්ණ සුවය ලබා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත.