News

එයාලයින් වැඩ ඔන්ලයින් පටන් ගනී

 

 

 

මේ වන විට පවතින කොවිඩ් අවදානම් තත්වය හමුවේ වෛයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස තවදුරටත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාලය වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවා ඇත. මේ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් ලබාගන්නා සේවාවන් සඳහා රාජකාරි වේලාවන් වන පෙරවරු 8.00-පස්වරු 4.30 දක්වා ලබා දෙනුලබන දුරකථන අංක මගින් හෝ ඊමේල් මගින් අදාළ අංශ හා සම්බන්ධ විය හැකියි.

ගමන් බලපත් අංශය – 0707101060/ 0707101070
පුරවැසි අංශය – 0707101030
විදේශ දූත මණ්ඩල අංශය-0115-329233/ 0115-329235
වීසා අංශය-0707101050
තොටුපළ අංශය-0777782505
වීසා අංශය-
devisa@immigration.gov.lk
acvisa1@immigration.gov.kk
acvisa2@immigration.gov.lk
acvisa@immigration.gov.lk